Overview
COURSE DESCRIPTION
Human resource management is the strategic approach to the effective management of people in a company or organization such that they help their business gain a competitive advantage. It is designed to maximize employee performance in service of an employer’s strategic objectives.
මානව සම්පත් කළමනාකරණය යනු සමාගමක හෝ ආයතනයක පුද්ගලයින් සඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ උපායමාර්ගික ප්‍රවේශය වන අතර එමඟින් ඔවුන්ගේ ව්‍යාපාරයට තරඟකාරී වාසියක් ලබා ගැනීමට උපකාරී වේ. එය සැලසුම් කර ඇත්තේ සේවා යෝජකයාගේ උපායමාර්ගික අරමුණු සඳහා සේවයේ කාර්ය සාධනය උපරිම කිරීම සඳහා ය.
ENTRY REQUIREMENT
Successfully complete the certificate in HRM, 02 years recognition job experience, graduate or undergraduate students.
සහතිකපත් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබීම, වසර දෙකකට වඩා වැඩි පිළිගත හැකි වෘත්තීයක සේවා කාලයක් සම්පූර්ණ කර තීබීම, උපාධියක් ලබා තිබීම හෝ විශ්ව විද්‍යාලයීය ශිෂයෙකු වීම.
CERTIFICATION
When you complete all lessons, Questions & Production of this Dip in HRM course, you will receive an automatically generated certificate to your email. Within 2 weeks you will be received a printed institution certificate through postal mail.
LEARNING OUTCOMES
- Arbitrator.
- Human resources officer.
- Office manager.
- Occupational psychologist.
- Training and development officer.
Course Features
- Lectures 165
- Quiz 0
- Duration 570 hours
- Skill level Intermediate
- Language English / Sinhala
- Students 66
- Certificate Yes
- Assessments Yes
Curriculum
- 23 Sections
- 165 Lessons
- 32 Weeks
- What is Management | කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැඳින්වීමමෙම කොටසින් ඔබට කළමණාකරනය සහ මානව සම්පත් කළමණාකරනය යනු කුමක්දැයි හොඳ අවබෝධයක් ලබා ගෙන මෙම පාඨමාලාවේ ඉදිරියට ගමන් කළ හැකි වේ.15
- 1.1කළමණාකරණය යනු කුමක්ද? (What is management)60 Minutes
- 1.2කළමණාකරු යනු – Who is a Manager ?40 Minutes
- 1.3කළමණාකාරීත්ව දක්ෂතා – Managerial skills30 Minutes
- 1.4කළමණාකරන කාර්යයන් – Functions of Management60 Minutes
- 1.5කළමණාකරන භූමිකාවන් – Managerial Roles20 Minutes
- 1.6කළමණාකරුවන්ගේ නව ප්රවණතා – New trends in Managers10 Minutes
- 1.7ජාත්‍යන්තර කළමණාකරනය සහ ජපන් කළමණාකරනය – International & Japanese Management15 Minutes
- 1.8මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම – Importance of HRM40 Minutes
- 1.9මානව සම්පත් කළමනාකරණයේ අරමුණු හා පරමාර්ථ – Goals / Objectives of HRM60 Minutes
- 1.10මානව සම්පත් කළමනාකරණයේ වගකීම්
- 1.11මානව සම්පත් කළමනාකරණයේ ථෛහාසික වර්ධනය
- 1.12සුභ සාධන කළමනාකරණය.
- 1.13පිරිස් කළමනාකරණය.
- 1.14මානව සම්පත් කළමනාකරණය.
- 1.15පිරිස් කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය.
- Japanese Management | ජපන් කළමනාකරණය.2
- Motivation | අභිප්රේරණයඅභිප්රේරණය මානසික තත්වයකි. මනෝවිද්‍යාත්මක අදහස් වලට අනුව පුද්ගලයන්ගේ හැසිරීම් යොමු වන්නේ ඉටු නොවුනු අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහාය. අභිප්‍රේරණ ක්‍රියාව14
- 3.1අභිප්‍රේරණය (Motivation)යනු කුමක්ද?
- 3.2අභිප්‍රේරණ ක්‍රියාවලිය. Motivation Process
- 3.3අභිප්‍රේරණයේ වැදගත්කම
- 3.4අභිප්‍රේරණය පිළිබඳ විවිධ මත
- 3.5අභිප්‍රේරණ න්‍යායන්
- 3.6ද්වී සාධක න්‍යාය / ෆෙඩ්රික් හර්ස්බර්ග්
- 3.7ඇල්ඩෆර්ගේ ඊ.ආර්.ඦී න්‍යාය (ත්‍රිත්ව අවශ්‍යතා න්‍යාය)
- 3.8මැක්ලිලන්ඩ්ගේ අවශ්‍යතා පිළිබඳ අභිප්‍රේරණ න්‍යාය
- 3.9අභිප්‍රේරණයට අදාල ක්‍රියාවලි න්‍යායන්
- 3.10සමානාත්මතා න්‍යාය. (සාධාරණත්ව න්‍යාය)
- 3.11අපේක්ෂා න්‍යාය
- 3.12පොටර් සහ ලොව්ලර් ආකෘතිය
- 3.13අභිප්‍රේරණ වැඩ සටහනක් සැකසීමේදී සලකා බැලිය යුතු කරුණු
- 3.14අභිප්‍රේරණ ශිල්ප ක්‍රම
- Leadership | නායකත්වය5
- Communication | සන්නිවේදනයපුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර අවබෝධය ඇති වන ආකාරයෙන් තොරතුරු හුවමාරු වීම සන්නිවේදනය ලෙස හැඳින්වේ.9
- 5.1සන්නිවේදනය (Communication) යනු කුමක්ද?5 Minutes
- 5.2සන්නිවේදනයේ වැදගත්කම5 Minutes
- 5.3ආයතනයකට සන්නිවේදනයේ අවශ්‍යතාව5 Minutes
- 5.4සන්නිවේදන ක්‍රියාවලිය10 Minutes
- 5.5සන්නිවේදන දිශාවන්8 Minutes
- 5.6සන්නිවේදන ප්රවාහයන්12 Minutes
- 5.7සන්නිවේදනයට ඇති බාධා15 Minutes
- 5.8සන්නිවේදනයට ඇති බාධක මග හැරීම8 Minutes
- 5.9අවිධිමත් සන්නිවේදනය5 Minutes
- Job Design | රැකියා නිර්මාණයරැකියා නිර්මාණය යනු රැකියා සෑදීමයි.7
- Job Analyze | රැකියා විෂ්ලේශණයරැකියාවක ලක්ෂණ හා නියමිත චර්යාවන් පිළිබඳවත් එම රැකියාව සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය සේවාදායකයා සතුවිය යුතු ගුණාංග නැතහොත් සුදුසු කම් පිළිබඳවත් කරනු ලබන ක්රමානුකූල විමර්ශනයකි.7
- Man Power Planning | මිනිස් බලය සැළසුම් කිරීමසංවිධානයේ අනාගත අවශ්‍යතා තෘප්ත කිරීමට ප්‍රමාණවත් වන නිවැරදි සේවාදායකයන් ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුම් කිරීමයි.14
- 8.1හැඳින්වීම20 Minutes
- 8.2මිනිස් බල සැලසුම් කිරිමේ අරමුණු10 Minutes
- 8.3මනා මිනිස් බල සැලසුම්කරණයේ පොදු අරමුණ10 Minutes
- 8.4මිනිස් බලය සැලසුම්කරණයේ ප්‍රයෝජන.20 Minutes
- 8.5මිනිස් බලය සැලසුම් කිරීමේ ක්‍රියාවලිය.20 Minutes
- 8.6ආයතනයක මානව සම්පත් ඉල්ලුම කෙරහි බලපාන සාධක10 Minutes
- 8.7මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම සඳහා භාවිතා කළ හැකි ශිල්ප ක්‍රම20 Minutes
- 8.8මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම, මානව සම්පත් විගණනය35 Minutes
- 8.9ප්‍රතිස්ථාපන තීරණය කිරීම.20 Minutes
- 8.10මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංසන්දනය හා ගත යුතු උපාය මාර්ග නිශ්චය කිරීම10 Minutes
- 8.11සේවාදායක අතිරික්ත තත්වයක් ඇති විට ගත හැකි ක්‍රියා මාර්ග10 Minutes
- 8.12සේවක හිඟයකදී ගත හැකි ක්‍රියා මාර්ග10 Minutes
- 8.13මිනිස් බල සැලසුම්කරණ ප්රයත්නය ඇගයීම10 Minutes
- 8.14මිනිස් බල සැලසුම්කරණ මූලධර්ම10 Minutes
- Recruitment - ආකර්ශණයරැකියා සොයන්නන් හා රැකියා පිරිනමන්නන් එකට සම්බන්ධ කිරීම ආකර්ෂණයෙන් සිදුවේ. රැකියා ඇබෑර්තු පිළිබඳ මහජනතාව දැනුවත් කරන්නේ ආකර්ෂණය මගිනි.11
- 9.1හැදින්වීම10 Minutes
- 9.2ආකර්ෂණයේ වගකීම10 Minutes
- 9.3ආකර්ෂණ වැඩසටහනකට පෙර සලකා බැලිය යුතු සාධක5 Minutes
- 9.4ආකර්ෂණ ක්‍රියාවලිය5 Minutes
- 9.5රැකියා ඇබෑර්තු හදුනාගැනීම5 Minutes
- 9.6රැකියා නියමයන් අධ්‍යනය කිරීම5 Minutes
- 9.7සාධක සලකා බැලීම25 Minutes
- 9.8රැකියා අයදුම්පත පිළියෙල කිරීම10 Minutes
- 9.9ආකර්ශණ ක්‍රමය තෝරා ගැනීම25 Minutes
- 9.10ක්‍රියාත්මක කිරීම2 Minutes
- 9.11ඇගයීම8 Minutes
- Selecting - තෝරා ගැනීමතෝරා ගැනීමේ අරමුණ නම් නිවැරදි රැකියා ඇබෑර්තු ව සඳහා ඉතාම නිවැරදි පුද්ගලයා නිශ්චය කිරීමයි.14
- 10.1හැඳින්වීම
- 10.2තෝරා ගැනීමේ වැදගත්කම
- 10.3තෝරා ගැනීමේ ක්‍රම
- 10.4සේවා නියුක්ත විභාග I කොටස
- 10.5සේවා නියුක්ත විභාග II කොටස
- 10.6සේවා නියුක්ත විභාග III කොටස
- 10.7සේවා නියුක්ත විභාග IV කොටස
- 10.8සේවා නියුක්ත විභාග V කොටස
- 10.9සේවා නියුක්ත විභාග VI කොටස
- 10.10සේවා නියුක්ත විභාග VII කොටස
- 10.11සේවා නියුක්ත විභාග VIII කොටස
- 10.12සම්මුඛ පරීක්ෂණයක අඩුපාඩු
- 10.13සම්මුඛ පරීක්ෂණයක අඩුපාඩු ඉවත් කිරීම
- 10.14තෝරා ගැනීමේ ක්‍රියා වලිය
- Hiring and Induction | බඳවාගැනීම හා අනුස්ථාපනය6
- Performance Appraisal | කාර්යඵල ඇගයීම5
- Training and Development | පුහුණුව හා සංවර්ධනය6
- Salaries Management | වේතන කළමනාකරණය5
- Employee Discipline Management | සේවාදායක විනය පරිපාලනය5
- Employee Movement | සේවාදායක චලන11
- Employee Health and Safety | සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව5
- Employee Welfare Management | සේවාදායක සුභ සාධනය5
- Employee Grievance Handling | සේවක දුක්ගැනවිලි කළමනාකරණය5
- Labor Relations | ශ්‍රමික සම්බන්ධතා6
- Human Resource Management and Sociology | මානව සම්පත් කළමනාකරණය හා සමාජ විද්‍යාව4
- Human Resource Management and Psychology | මානව සම්පත් කළමනාකරණය හා මනෝ විද්‍යාව3
- Case Study | සිද්ධි අධ්‍යනය1








