Overview
පාඨමාලා විස්තරය
මානව සම්පත යනු ආයතනයක් හෝ ව්‍යාපාරයක් සතුව පවතින ඉතා සුවිශේෂී අනන්‍ය වු ලක්ෂණ වලින් හෙබි සම්පතකි. එය මනා ලෙස කළමනාකරණය කිරීමෙන් සංවිධානයකට පහසුවෙන් සාර්ථකත්වය කරා ලගා විය හැක. එයට හේතුව වනුයේ අනෙකුත් සියළුම සම්පත් කළමනාකරණය හා මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මානව සම්පත මගින් නිසාවෙනි.
ඔබට මෙම පාඨමාලාව තුලදී එය සිදුවන ආකාරය පිළිබද මූලික සහ අත්‍යාවශ්‍ය තොරතුරු හැදෑරීමට හැකියා සහ මෙම විෂයෙහි ඉදිරියට යෑමට අවශය මාර්ග විවිර කර ගැනීමට හැකිවනු ලැබේ.
පාඨමාලාව හැදෑරීමට අවශය මූලික සුදුසුකම්
අ.පො.ස උසස් පෙල විභාගය සමත්පෙ වීම (උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සදහා ප්‍රථිපල ලැබෙන තුරු මෙම පාඨපාලාව හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැක)
සහතිකපත
ඔබ වෙත ලබා දී ඇති සියළුම පාඩම් අවසන් කිරීමෙන් පසු ඔබට ඇගයීම් පරීක්ෂණයක් ලැබෙනු ඇත. එම පරීක්ෂණය සාර්ථකව අවසන් කිරීමෙන් පසු ලැබනෙ ප්‍රථිපල මත ඔබට පාඨමාලාවට අදාල සහතික පත ලබා ගැනීමට හැකිවේ.
පහත සඳහන් පාඩම් එකින් එක පිළිවෙලට සම්පූර්ණ කරන්න.
Course Features
- Lectures 79
- Quiz 0
- Duration 120 hours
- Skill level Beginner
- Language Sinhala
- Students 74
- Certificate Yes
- Assessments Yes
Curriculum
- 18 Sections
- 79 Lessons
- 16 Weeks
- මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම4
- අභිප්‍රේරණය.5
- නායකත්වය4
- රැකියා විශ්ලේෂණය4
- මිනිස් බලය සැලසුම් කිරීම4
- ආකර්ෂණය3
- තෝරා ගැනීම4
- බඳවා ගැනීම හා අනුස්ථාපනය.6
- කාර්යඵල ඇගයීම5
- පුහුණුව හා සංවර්ධනය6
- වේතන කළමනාකරණය5
- සේවාදායක විනය පරිපාලනය5
- සේවාදායක චලන3
- සෞඛ්‍ය හා ආරක්ෂක පරිපාලනය.5
- සේවා දායක සුභ සාධනය5
- සේවක දුක් ගැනවිලි විසඳීම5
- ශ්‍රමික සම්බන්ධතා6
- සිද්ධි අධ්‍යයන අභ්‍යාස0








