
Overview
COURSE DESCRIPTION
Tamil is a Dravidian language predominantly spoken by the Tamil people of India and Sri Lanka. Tamil is an official language in three countries: India, Sri Lanka and Singapore.
In this course covers all the major tenses and constructions of the language, enabling successful students to acquire basic skills in reading, writing, comprehension and speaking.
Then students will be able to improving on knowledge of Tamil Language to use in day-to-day activities and routine their official work.
Highly attention for the Literacy and much emphasis is placed on good pronunciation and on the social and linguistic conventions of everyday conversation.
Teaching sessions are highly ‘interactive’, with much participation of the students through practices, question-and-answer, exercises, and other activities.
As in all language courses, full attentions and study of the lessons are very essential and the complete the lessons at their mention time and have to be follow the again and again in private study.
දෙමළ යනු ද්‍රවිඩ භාෂාවකි. එය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කතා කරයි. දෙමළ යනු රටවල් තුනක රාජ්‍ය භාෂාවකි: ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව.
මෙම පාඨමාලාවේදී භාෂාවේ සියලුම කොටස් ආවරණය වන අතර, පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට කියවීම, ලිවීම සහ කථා කිරීමේ කුසලතා වඩා හොඳින් දියුණු කර ගැනීමට හැකි වේ.
එවිට සිසුන්ට එදිනෙදා කටයුතුවලදී භාවිතා කිරීමට දෙමළ භාෂාව පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට සහ එම දැනුම භාවිතා කර ඔවුන්ගේ රාජකාරී කටයුතුද පහසුවෙන් ඉටු කිරීමට හැකි වේ.
දමිළ සාක්ෂරතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, හොඳ උච්චාරණය සහ එදිනෙදා සමාජයේ සිදුවන අදහස් දැක්වීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
ඉගැන්වීමේ ක්‍රමවේද ඉතා ආකර්ෂණීය වන අතර, ප්‍රායෝගික ක්‍රියා, ප්‍රශ්න-පිළිතුරු අභ්‍යාස සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් තුළින් සිසුන්ගේ සහභාගීත්වය අවධානය ඉහළ නැංවේ.
සියළුම භාෂා පාඨමාලා වලදී මෙන්, පාඩම් පිළිබඳ පූර්ණ අවධානය සහ අධ්‍යයනය ඉතා වැදගත් වන අතර, නියමිත වේලාවට පාඩම් සම්පූර්ණ කළ යුතු අතර තම තමන් පුද්ගලික අධ්‍යයනයේදී නැවත නැවතත් ඒවා අනුගමනය කළ යුතුය.
CERTIFICATION
When you complete all lessons, Questions & Production of this Tamil Language course, you will received a automatically generated certificate to your email. With in 2 weeks you will be received a printed institution certificate though
LEARNING OUTCOMES
- At the end of the course, a student should be able to demonstrate…
- Knowledge and understanding of basic Tamil grammar
- Knowledge and understanding of essential Tamil vocabulary
- Knowledge and understanding of the appropriateness of basic Tamil structures and expressions in a given context
- The ability to understand and produce short passages in written Tamil on everyday topics
- The ability to understand spoken Tamil and to engage in short spoken discourse on everyday topics
මෙම පාඨමාලාව හැදීරීම තුලින් සෑම ශිෂ්‍ය ශිෂාවකටම අවසානයේදී…
දෙමළ භාෂාවේදී එදිනෙදා වැදගත් වන වචන, වාක්‍ය රටා, අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද පිළිබඳ හොඳ දැනුමක් සහ අවබෝධයක් ලැබෙන අතර එදිනෙදා ජීවිතයේදී එම දැනුම භාවිතා කර ලිඛිත සහ කථන හැකියාවන් මනා ලෙස හැසිරවීමට හැකියාව ලැබෙන අතර අ.පො.ස සා.පෙළ දෙමළ භාෂාව සඳහා උසස් සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවේ.
Suitable for
Beginners and Professionals and for anyone interested in improving the knowledge of Tamil language or anyone working in the government or private sector.
Students are not assumed to have any previous knowledge of the language.
මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට දෙමළ භාෂාව පිළිබඳ පෙර හෝ මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර පාසල් සිසුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරීන් ඇතුළු දෙමළ භාෂාව ඉගෙනීමට උනන්දුවක් දක්වන සෑම අයෙකුටම මෙම පාඨමාලාව සුදුසු වේ.
Course Features
- Lectures 73
- Quiz 0
- Duration 120 hours
- Skill level Beginner
- Language Sinhala | Tamil
- Students 18
- Certificate Yes
- Assessments Yes
Curriculum
- 15 Sections
- 73 Lessons
- 24 Weeks
- අකුරු හඳුන්වාදීම - දෙමළ වරණ මාලාව5
- වචන ලිවීම සහ කියවීම5
- ඒක වචන බහු වචන හඳුන්වා දීම5
- පුරුෂ භේදය7
- කාලභේදය6
- කාල භේදය 25
- කාල භේදය 35
- අතීත, වර්ථමාන, අනාගත කාලය හඳුන්වාදීම4
- විශේෂ පද හඳුන්වා දීම5
- විභක්ති7
- ප්‍රශ්ණ ස්වරූපය4
- පිංතූර සහ දිශා4
- ලිපි ලිවීම5
- විශේෂ පුහුණුව4
- ඇගයීම්2








