
Overview
COURSE DESCRIPTION
Human resource management is the strategic approach to the effective management of people in a company or organization such that they help their business gain a competitive advantage. It is designed to maximize employee performance in service of an employer’s strategic objectives.
ENTRY REQUIREMENT
Sucessfully complte the certificate in HRM, 02 years recognition job experience, graduate or undergraduate students.
CERTIFICATION
When you complete all lessons, Questions & Production of this Dip in HRM course, you will received a automatically generated certificate to your email. With in 2 weeks you will be received a printed institution certificate though postal mail.
LEARNING OUTCOMES
- Arbitrator.
- Human resources officer.
- Office manager.
- Occupational psychologist.
- Training and development officer.
මෙම පාඨමාලාව මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව කොටස් දෙකකින් සමන්විතයි. මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා Diploma In Human Resource Management – Semester 1 යන පාඨමාලාවේ පළමු කොටස සහ Diploma In Human Resource Management – Semester 2 යන පාඨමාලාවේ දෙවන කොටස ද සම්පූර්ණ කර තිබිය යුතුයි.
පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවීමේ පහසුව සඳහා මෙසේ කොටස් දෙකකට වෙන් කොට ඇත.
සම්පූර්ණ වර්ථමාන පාඨමාලා ගාස්තුව = රු. 22,000.00
පාඨමාලාවේ පළමු කොටස (මෙම පාඨමාලාවට) සඳහා ගෙවිය යුතු ගාස්තුව = රු. 10,000.00
පාඨමාලාවේ දෙවන කොටස සඳහා = රු. 12,000.00
Course Features
- Lectures 14
- Quiz 0
- Duration 100 hours
- Skill level All levels
- Language English / Sinhala
- Students 88
- Certificate No
- Assessments Yes
Curriculum
- 1 Section
- 14 Lessons
- 16 Weeks
- අභිප්රේරණයඅභිප්රේරණය මානසික තත්වයකි. මනෝවිද්‍යාත්මක අදහස් වලට අනුව පුද්ගලයන්ගේ හැසිරීම් යොමු වන්නේ ඉටු නොවුනු අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහාය. අභිප්‍රේරණ ක්‍රියාවලිය ආරමිභ වන්නේ අවශ්‍යතාවයකිනි. අවශ්‍යතාවය අරමුණක් බවට පත් වේ. අරමුණ ඉටු නොවුන අවශ්‍යතාවයක් බවට පත්වේ. එය පුද්ගලයා තුල නොඉවසුම් ගතියක් ඇති කිරිමට හේතුවේ. මෙම තත්වයෙන් මිදීමට පුද්ගලයා ක්‍රියා කැයි. ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගනී. එම ක්රියාමහාර්ග සාර්ථක වුවහොත් පුද්ගලයා තෘප්තිමත් වේ.14
- 2.1අභිප්‍රේරණය (Motivation)යනු කුමක්ද?8 Minutes
- 2.2අභිප්‍රේරණ ක්‍රියාවලිය. Motivation Process10 Minutes
- 2.3අභිප්‍රේරණයේ වැදගත්කම12 Minutes
- 2.4අභිප්‍රේරණය පිළිබඳ විවිධ මත20 Minutes
- 2.5අභිප්‍රේරණ න්‍යායන්45 Minutes
- 2.6ද්වී සාධක න්‍යාය / ෆෙඩ්රික් හර්ස්බර්ග්30 Minutes
- 2.7ඇල්ඩෆර්ගේ ඊ.ආර්.ඦී න්‍යාය (ත්‍රිත්ව අවශ්‍යතා න්‍යාය)15 Minutes
- 2.8මැක්ලිලන්ඩ්ගේ අවශ්‍යතා පිළිබඳ අභිප්‍රේරණ න්‍යාය20 Minutes
- 2.9අභිප්‍රේරණයට අදාල ක්‍රියාවලි න්‍යායන්15 Minutes
- 2.10සමානාත්මතා න්‍යාය. (සාධාරණත්ව න්‍යාය)15 Minutes
- 2.11අපේක්ෂා න්‍යාය30 Minutes
- 2.12පොටර් සහ ලොව්ලර් ආකෘතිය20 Minutes
- 2.13අභිප්‍රේරණ වැඩ සටහනක් සැකසීමේදී සලකා බැලිය යුතු කරුණු12 Minutes
- 2.14අභිප්‍රේරණ ශිල්ප ක්‍රම45 Minutes







