- 1 Section
- 14 Lessons
- 16 Weeks
Expand all sectionsCollapse all sections
- අභිප්රේරණයඅභිප්රේරණය මානසික තත්වයකි. මනෝවිද්‍යාත්මක අදහස් වලට අනුව පුද්ගලයන්ගේ හැසිරීම් යොමු වන්නේ ඉටු නොවුනු අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහාය. අභිප්‍රේරණ ක්‍රියාවලිය ආරමිභ වන්නේ අවශ්‍යතාවයකිනි. අවශ්‍යතාවය අරමුණක් බවට පත් වේ. අරමුණ ඉටු නොවුන අවශ්‍යතාවයක් බවට පත්වේ. එය පුද්ගලයා තුල නොඉවසුම් ගතියක් ඇති කිරිමට හේතුවේ. මෙම තත්වයෙන් මිදීමට පුද්ගලයා ක්‍රියා කැයි. ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගනී. එම ක්රියාමහාර්ග සාර්ථක වුවහොත් පුද්ගලයා තෘප්තිමත් වේ.14
- 2.1අභිප්‍රේරණය (Motivation)යනු කුමක්ද?8 Minutes
- 2.2අභිප්‍රේරණ ක්‍රියාවලිය. Motivation Process10 Minutes
- 2.3අභිප්‍රේරණයේ වැදගත්කම12 Minutes
- 2.4අභිප්‍රේරණය පිළිබඳ විවිධ මත20 Minutes
- 2.5අභිප්‍රේරණ න්‍යායන්45 Minutes
- 2.6ද්වී සාධක න්‍යාය / ෆෙඩ්රික් හර්ස්බර්ග්30 Minutes
- 2.7ඇල්ඩෆර්ගේ ඊ.ආර්.ඦී න්‍යාය (ත්‍රිත්ව අවශ්‍යතා න්‍යාය)15 Minutes
- 2.8මැක්ලිලන්ඩ්ගේ අවශ්‍යතා පිළිබඳ අභිප්‍රේරණ න්‍යාය20 Minutes
- 2.9අභිප්‍රේරණයට අදාල ක්‍රියාවලි න්‍යායන්15 Minutes
- 2.10සමානාත්මතා න්‍යාය. (සාධාරණත්ව න්‍යාය)15 Minutes
- 2.11අපේක්ෂා න්‍යාය30 Minutes
- 2.12පොටර් සහ ලොව්ලර් ආකෘතිය20 Minutes
- 2.13අභිප්‍රේරණ වැඩ සටහනක් සැකසීමේදී සලකා බැලිය යුතු කරුණු12 Minutes
- 2.14අභිප්‍රේරණ ශිල්ප ක්‍රම45 Minutes
අභිප්‍රේරණ වැඩ සටහනක් සැකසීමේදී සලකා බැලිය යුතු කරුණු
Prev
