
Overview
Overview
COURSE DESCRIPTION
මෙම පාඨමාලාව මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කොටසයි. මෙම කොටස සම්පූර්ණ කිරීම සඳහා Diploma In Human Resource Management – Semester 1 යන පාඨමාලාවේ පළමු කොටස සම්පූර්ණ කර තිබිය යුතුයි.
පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවීමේ පහසුව සඳහා මෙසේ කොටස් දෙකකට වෙන් කොට ඇත.
සම්පූර්ණ වර්ථමාන පාඨමාලා ගාස්තුව = රු. 22,000.00
පාඨමාලාවේ පළමු කොටස සඳහා ගෙවිය යුතු ගාස්තුව = රු. 10,000.00
පාඨමාලාවේ දෙවන කොටස සඳහා (මෙම පාඨමාලාවට) = රු. 12,000.00
Course Features
- Lectures 67
- Quiz 0
- Duration 260 hours
- Skill level All levels
- Language English / Sinhala
- Students 82
- Certificate Yes
- Assessments Yes
Curriculum
Curriculum
- 8 Sections
- 67 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- Communication - සන්නිවේදනයපුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර අවබෝධය ඇති වන ආකාරයෙන් තොරතුරු හුවමාරු වීම සන්නිවේදනය ලෙස හැඳින්වේ.9
- 1.1සන්නිවේදනය (Communication) යනු කුමක්ද?5 Minutes
- 1.2සන්නිවේදනයේ වැදගත්කම5 Minutes
- 1.3ආයතනයකට සන්නිවේදනයේ අවශ්‍යතාව5 Minutes
- 1.4සන්නිවේදන ක්‍රියාවලිය10 Minutes
- 1.5සන්නිවේදන දිශාවන්8 Minutes
- 1.6සන්නිවේදන ප්රවාහයන්12 Minutes
- 1.7සන්නිවේදනයට ඇති බාධා15 Minutes
- 1.8සන්නිවේදනයට ඇති බාධක මග හැරීම8 Minutes
- 1.9අවිධිමත් සන්නිවේදනය5 Minutes
- Job Design - රැකියා නිර්මාණයරැකියා නිර්මාණය යනු රැකියා සෑදීමයි.7
- Job Analyze - රැකියා විෂ්ලේශණයරැකියාවක ලක්ෂණ හා නියමිත චර්යාවන් පිළිබඳවත් එම රැකියාව සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය සේවාදායකයා සතුවිය යුතු ගුණාංග නැතහොත් සුදුසු කම් පිළිබඳවත් කරනු ලබන ක්රමානුකූල විමර්ශනයකි.7
- Man Power Planning - මිනිස් බලය සැළසුම් කිරීමසංවිධානයේ අනාගත අවශ්‍යතා තෘප්ත කිරීමට ප්‍රමාණවත් වන නිවැරදි සේවාදායකයන් ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුම් කිරීමයි.14
- 4.1හැඳින්වීම20 Minutes
- 4.2මිනිස් බල සැලසුම් කිරිමේ අරමුණු10 Minutes
- 4.3මනා මිනිස් බල සැලසුම්කරණයේ පොදු අරමුණ10 Minutes
- 4.4මිනිස් බලය සැලසුම්කරණයේ ප්‍රයෝජන.20 Minutes
- 4.5මිනිස් බලය සැලසුම් කිරීමේ ක්‍රියාවලිය.20 Minutes
- 4.6ආයතනයක මානව සම්පත් ඉල්ලුම කෙරහි බලපාන සාධක10 Minutes
- 4.7මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම සඳහා භාවිතා කළ හැකි ශිල්ප ක්‍රම20 Minutes
- 4.8මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම, මානව සම්පත් විගණනය35 Minutes
- 4.9ප්‍රතිස්ථාපන තීරණය කිරීම.20 Minutes
- 4.10මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංසන්දනය හා ගත යුතු උපාය මාර්ග නිශ්චය කිරීම10 Minutes
- 4.11සේවාදායක අතිරික්ත තත්වයක් ඇති විට ගත හැකි ක්‍රියා මාර්ග10 Minutes
- 4.12සේවක හිඟයකදී ගත හැකි ක්‍රියා මාර්ග10 Minutes
- 4.13මිනිස් බල සැලසුම්කරණ ප්රයත්නය ඇගයීම10 Minutes
- 4.14මිනිස් බල සැලසුම්කරණ මූලධර්ම10 Minutes
- Recruitment - ආකර්ශණයරැකියා සොයන්නන් හා රැකියා පිරිනමන්නන් එකට සම්බන්ධ කිරීම ආකර්ෂණයෙන් සිදුවේ. රැකියා ඇබෑර්තු පිළිබඳ මහජනතාව දැනුවත් කරන්නේ ආකර්ෂණය මගිනි.11
- 5.1හැදින්වීම10 Minutes
- 5.2ආකර්ෂණයේ වගකීම10 Minutes
- 5.3ආකර්ෂණ වැඩසටහනකට පෙර සලකා බැලිය යුතු සාධක5 Minutes
- 5.4ආකර්ෂණ ක්‍රියාවලිය5 Minutes
- 5.5රැකියා ඇබෑර්තු හදුනාගැනීම5 Minutes
- 5.6රැකියා නියමයන් අධ්‍යනය කිරීම5 Minutes
- 5.7සාධක සලකා බැලීම25 Minutes
- 5.8රැකියා අයදුම්පත පිළියෙල කිරීම10 Minutes
- 5.9ආකර්ශණ ක්‍රමය තෝරා ගැනීම25 Minutes
- 5.10ක්‍රියාත්මක කිරීම2 Minutes
- 5.11ඇගයීම8 Minutes
- Selecting - තෝරා ගැනීමතෝරා ගැනීමේ අරමුණ නම් නිවැරදි රැකියා ඇබෑර්තු ව සඳහා ඉතාම නිවැරදි පුද්ගලයා නිශ්චය කිරීමයි.14
- 6.1හැඳින්වීම5 Minutes
- 6.2තෝරා ගැනීමේ වැදගත්කම15 Minutes
- 6.3තෝරා ගැනීමේ ක්‍රම15 Minutes
- 6.4සේවා නියුක්ත විභාග I කොටස15 Minutes
- 6.5සේවා නියුක්ත විභාග II කොටස10 Minutes
- 6.6සේවා නියුක්ත විභාග III කොටස10 Minutes
- 6.7සේවා නියුක්ත විභාග IV කොටස5 Minutes
- 6.8සේවා නියුක්ත විභාග V කොටස10 Minutes
- 6.9සේවා නියුක්ත විභාග VI කොටස20 Minutes
- 6.10සේවා නියුක්ත විභාග VII කොටස25 Minutes
- 6.11සේවා නියුක්ත විභාග VIII කොටස10 Minutes
- 6.12සම්මුඛ පරීක්ෂණයක අඩුපාඩු15 Minutes
- 6.13සම්මුඛ පරීක්ෂණයක අඩුපාඩු ඉවත් කිරීම10 Minutes
- 6.14තෝරා ගැනීමේ ක්‍රියා වලිය5 Minutes
- Warning - අවවාදයයි.1
- Case Study4
Instructor
Instructor
Reviews
Reviews







